ගූගල් සේවකයින් තවත් වසරක් යනතෙක් නිවෙසේ සිට වැඩ
ගූගල් සමාගම සිය සිය ලක්ෂ 02ක් පමණ වන සේවකයින් වෙත ඊමේල් පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබුවේ තවත් වසරක කාලයක් එනම් 2021 වර්ෂයේ ජුනි මස 30 වෙනිදා දක්වා සිය නිවෙස් වල සිට රැකියාවේ නිරතවන ලෙසටයිි. ගුගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි ප්‍රකාශ කළේ පසුගිය සතියේ දී ඉහළ කළමනාකාරීත්වය සමග පැවති සාකච්ජාවකින් පසුව එම තීරණය ගනු ලැබු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
