විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු හෙට සිට යළි ඇරඹේ…
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හෙට(17) සිට යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
විශ්වවිද්‍යාල ආරම්භයත් සමඟ පිළිපැදිය යුතු සෙෳඛ්‍යාරක්ෂිත කරුණු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් දැනුවත් කර ඇතැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
