Uncategorizedදේශීය

නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය

අභිනවයෙන් පත් වූ නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ පැවැත්වේ.

මෙහි දී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *