Uncategorized දේශීය නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය August 20, 2020 admin 0 Comments අභිනවයෙන් පත් වූ නව පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාගර්භය තුළ පැවැත්වේ. මෙහි දී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදු කරයි.