දේශීය තවත් ආසාදිතයින් 316ක් සුවය ලබයි October 30, 2021October 30, 2021 cmn කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 316 දෙනෙකු අද (30) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 512,481ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Related