දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

Covid 19 හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි පුද්ගලයන් 376 දෙනෙකු අද (23) අලුයම යළි දිවයිනට පැමිණ තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 239 දෙනෙකු මත්තල ගුවන්තොටුපළ හරහාත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 35 දෙනෙකු, කෙන්යාවේ සිට පුද්ගලයන් 83 දෙනෙකු හා කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ හරහාත් මෙලෙස දිවයිනට පැමිණ ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *