ශ්‍රී ලංකාවේ 12 වැනි Covid 19 මරණය
ශ්‍රී ලංකාවේ Covid 19 හේතුවෙන් සිදු වූ 12 වැනි මරණය වාර්තා වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි Covid 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන සිටි 47 හැවිරිදි කාන්තාවකි.
ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට රැගෙන ඒමෙන් පසු ඇය මෙසේ මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇය මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
