ග්‍රාමීය පාසල් සංවර්ධනයට නව වැඩපිළිවෙළක්
මෙරට ක්‍රීඩාව නංවාලීමට රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් පැමිණෙන අභියෝගයන්වලට සාර්ථකව මුහුණ දිය යුතු බවත් වීරකැටිය මැදමුලන ධර්මගිරි විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙහි දී පාසල් ක්‍රීඩාව නංවාලීමේ පළමු අදියර ලෙස ග්‍රාමීය පාසල් සංවර්ධනය කිරීමට නව වැඩපිළිවෙළක් යෙදීමටත් රටේ වොලිබෝල් ක්‍රීඩාව නගාසිටුවීමටත් සියලු පියවර ගන්නා බවට අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
