Uncategorizedවිදේශීය

මාලදිවයිනේ හිටපු ජනාධිපතිටත් කොරෝනා

Covid 19 ආසාදිතයින් 7047ක් වාර්තා වන මාලදිවයිනේ හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් හට Covid 19වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා සිය ටිව්ටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ  Covid 19 පරික්ෂාව සිදුකිරීමෙන් අනතුරුව තමන් ආසාදිතයෙකු  ලෙස තහවුරු වූ බවයි.

මේවන විට එතුමා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇත.

මාලදිවයිනේ ආසාදිතයන් 4439 පූර්ණ සුවය ලබා ඇති අතර මරණ 28ක් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?