Uncategorizedදේශීය

covid 19 ආසාදිතයින් තවදුරටත් ඉහළට

ඊයේ (25) දින නව covid 19 ආසාදිතයින් 12 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නව covid 19 ආසාදිතයින් 12දෙනා සමඟ මෙරට සමස්ථ covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2971 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ආසාදිතයින් 143ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?