Uncategorizedදේශීය

පාසල් නිල ඇඳුම් තිළිණපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

2020 අගෝස්තු 31වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය මෙරට වාතාවරණය සැලකිල්ලට ගෙන තව දුරටත් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති රජයේ සියළුම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කල බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *