Uncategorizedවිදේශීය

ඉන්දියාවේ Covid 19 තත්වය

ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් Covid 19 ආසාදිතයින් 75,995ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන ඉන්දියාවේ සමස්ත Covid 19 ආසාදිතයින් 3,307,749 ඉක්මවා තිබෙන අතර කොවිඩ් මරණ 60,659ක් සිදු වී තිබේ.

ලොව පුරා සමස්ත Covid 19 මරණ 829,683ක් සිදුවී ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 24,336,287 ඉක්මවා ඇති බව වාර්තා වේ.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?