ශ්‍රී ලංකා පොලීසියේ 21දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී ඇත. මෙම ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද ස්ථාන මාරුවීම්වලට අදාළ නිවේදනය පහතින්
Post Views: 43