ක්‍රීඩා

දෙකට එකක ජයක්….

සින්සිනාටි විවෘත ටෙනිස් තරගාවලියේ කැනඩාවේ මිලෝස් රඕනික් පරදා තරගවට  2ට 1ක් ලෙස ශූරතාවය දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් විය.

ඒ අනුව මෙම තරගයේ පළමු වටය ලකුණු 6ට 1ක් ලෙස මිලෝස් රඕනික් ජය ගත් අතර අනෙක් තරගවට දෙකම ජය ගැනීමට නොවැක් ජොකොවිච් සමත් විය.

ඒ දෙවන වටයේ දී ලකුණු 6ට 3ක් ලෙසත් තුන්වන වටයේ ලකුණු 6ට 4ක් ලෙසත් ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?