තායි අවන්හලක වෙඩිතැබීමක්
තායිලන්තයේ අවන්හලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙක් මියගොස් ඇති අතර අවන්හලේ සේවකයින් සිව් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වෙඩි තැබූ පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර තුවාල ලැබූවන්ගෙන් එක් අයෙක් අසාධ්‍ය තත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
