දේශීය උපාධිධාරීන් 51135 කට පත්වීම් September 3, 2020 admin 0 Comments රජයේ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවල යටතේ ඊයේ ( 02 ) දිනයේ රැකියා විරහිත උපාධිධාරීන් 51135 කට පත්වීම් ලිපි ප්‍රධානය කර තිබේ.