පල්ලෙකැලේ භූ චලනයේ පරීක්ෂණ සඳහා විශේෂඥයින් 6ක්
ඊයේ ( 02 ) දින පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ භූ චලනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇත.
මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවෙන් නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
