දේශීය පල්ලෙකැලේ භූ චලනයේ පරීක්ෂණ සඳහා විශේෂඥයින් 6ක් September 3, 2020 admin 0 Comments ඊයේ ( 02 ) දින පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ භූ චලනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂඥයින් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇත. මේ සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවෙන් නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.