දේශීය ඉන්දියාවෙන් ආ කහ තොගයක් මන්නාරමෙන් September 4, 2020 admin යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකින් කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද අතර එම කහ තොගය ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින් මුහුදට පා කොට ඇත. Please follow and like us: Related