විදේශීය

ලෝක ප්‍රසිද්ධ බැට්මෑන්ට කොරෝනා

ලෝක ප්‍රසිද්ධ “The Batman” චිත්‍රපටයේ බැට්මෑන් චරිතය සඳහා පණ පොවන 34 හැවිරිදි රොබට් පැටිසන් Covid 19 වෛරසය ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හීදී ඇරඹුණ “The Batman” චිත්‍රපටයේ රූගත කිරීම් පැටිසන්ගේ රෝග තත්වය හේතුවෙන් මේ වන විට තාවකාලිකව නවතා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *