දේශීය

විදෙස්ගතව සිටි පිරිසක් යලි මෙරටට..

අද (04 ) දින විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි තවත් පිරිසක් යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව Covid 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අද ( 04 ) උදෑසන මෙරටට පැමිණි පිරිස

  • ඩුබායි සිට 28ක්
  • දෝහා කටාර් සිට 96ක්
  • ජපානයේ නරීටා සිට 17ක්
  • චෙන්නායි සිට 48ක් වේ.

අද ( 04 ) ඉතාලියේ සිට තවත් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?