දේශීය

Covid 19 ආසාදිතයින් 7කට සුවයි

මෙරට නව Covid 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් තවත් පුද්ගලයන් 07දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

එම සුවය ලැබූ 07දෙනත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2,925ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට තවත් Covid 19 ආසාදිතයින් 184දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?