කළුතරට ජල කප්පාදුවක්
නළ පද්ධතියේ ඇති නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණු ප්‍රදේශයන්හි අනිද්දා ( 09 ) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක ජල කප්පාදුවක් තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
