දේශීය

කළුතරට ජල කප්පාදුවක්

නළ පද්ධතියේ ඇති නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණු ප්‍රදේශයන්හි අනිද්දා ( 09 ) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක ජල කප්පාදුවක් තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?