දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් අට දෙනෙකු හඳුනාගැනේ

ඊයේ ( 10 ) දින Covid 19 වෛරසය ආසාදිතයින් ලෙස විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 8 දෙනෙකු හඳුනාගෙන  ඇති අතර මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු ද කුවේට්, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 3 දෙනෙකු ද මේ අතර වේ.

මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ඇති අතර නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 188කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?