විදේශීය

ඉන්දියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යයි.

Covid 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව තවත් Covid 19 මරණ 1,054ක් වාර්තා වීමත් සමග එරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 80,808ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙන් පසුව ලොව වැඩිම Covid 19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ මේ වන විට Covid 19 ආසාදිතයින් 4,930,236 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?