දේශීය තිලීපන් සිහිකළ සිවාජිලිංගම් අත්අඩංගුවට admin September 15, 2020 0 Comments උපවාසයක දී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ. Please follow and like us: