දේශීය බස් කර්මාන්තයේ දැඩි අර්බුදයක් September 18, 2020 admin 0 Comments පසුගිය දින පැන වූ මංතීරු නීතිය හේතුවෙන් බස් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර එම නිසා එළඹෙන සඳුදා දින කොළඹ බස්රථ රියදුරන් බස් ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. මංතීරු නීතියට එරෙහිව බස්රථ රියදුරන් මෙම තීරණය ගෙන ඇත.