ඇමරිකාවෙන් TIK TOK තහනම් කරයි
චීනය විසින් හිමිකාරීත්වය දරණ ලෝක ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක් වන Tik Tok සහ We Chat භාවිතය තහනම් කිරීමට ඇමරිකාවෙන් තීරණය කර තිබේ.
ඒ අනුව මෙම සමාජ මාධ්‍යයන් භාවිතය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එකඟතාවය මත තහනම් කරන අතර මෙම සමාජ මාධ්‍යයන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පරිපාලනය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
