විදේශීය

ඇමරිකාවෙන් TIK TOK තහනම් කරයි

චීනය විසින් හිමිකාරීත්වය දරණ ලෝක ප්‍රසිද්ධ සමාජ මාධ්‍යක් වන Tik Tok සහ We Chat භාවිතය තහනම් කිරීමට ඇමරිකාවෙන් තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සමාජ මාධ්‍යයන් භාවිතය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එකඟතාවය මත තහනම් කරන අතර මෙම සමාජ මාධ්‍යයන් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ට්‍රම්ප් පරිපාලනය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?