දේශීය

පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කෙරේ

හෙට (22) පාර්ලිමේන්තුව රැස්වන වේලාව සංශෝධනය කර ඇති අතර උදෑසන 10.00 සිට පස්වරු 5.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 9 වන පාර්ලිමේන්තුවට අදාළව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම හෙට දිනයේ දී සිදු කරනු ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?