මත්ද්‍රව්‍ය මර්දන ඒකකයෙන් දීපිකාට නොතීසි
බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක් වන දීපිකා පදුකෝන්ට මත්ද්‍රව්‍ය මර්දන ඒකකය හමුවේ පෙනීසිටින ලෙසට නොතීසි නිකුත් කර ඇත.
මත්ද්‍රව්‍ය භාවිතා කරන බොලිවුඩ් රංගන ශිල්පීන් අතර ඇයගේ නම ද ඇතුළත්ව තිබෙන අතර සිය දිවි නසාගත් සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයන්හි දී හෙළි වූ තොරතුරකට අදාළව මෙලෙස ඇයට නොතීසි නිකුත් කර තිබේ.
හෙට ( 25 ) දිනයේ දී දීපිකා පදුකෝන් මත්ද්‍රව්‍ය මර්දන ඒ්කකයට ඉදිරිපත් වීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
