නව රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් නිර්මාණය කර ඇති අතර එම මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට අද (24) දින අගමැති නිල නිවසේදී පිළිගැන්වීය.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.