දේශීය කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි. September 25, 2020 admin 0 Comments කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (26) රාත්‍රි 08.00 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.