ඊයේ තරගයේ ජය දිල්ලි කැපිටල්ස් පිලට – IPL උණුසුම
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (26) දින පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා ලකුණු 44ක ජයක් ලබාගැනීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්විය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි දිල්ලි කැපිටල්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 175ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් පිලට පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 131ක් පමණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
