Latestදේශීය පාසැල් නිවාඩුව 17 ඇරඹෙයි August 16, 2023 cmn රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන වාරයේ පාසල් නිවාඩුව ලබන 17 වනදා සිට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත පාසල් ආරම්භය ලබන 28 වන සඳුදා සිදුවේ. Share this: Share on Facebook (Opens in new window) Facebook Share on X (Opens in new window) X Like this:Like Loading… Related Discover more from cmn.lk Subscribe to get the latest posts sent to your email. Type your email… Subscribe