තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්
විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඉන්දියාවේ, චෙන්නායි සිට පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකි.
ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,352කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
