තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ, චෙන්නායි සිට පුද්ගලයින් දෙදෙනෙක් පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකි.

ඒ අනුව මෙරට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 3,352කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *