දේශීය

පූජිත් ජයසුන්දර සිව් වන වරටත් පාස්කු කොමිසමට

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිව් වන වරටත් අද (28) දිනයේ දී ප්‍රකාශ ලබා දීම සඳහා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ අනුව හිටපු පොලිස්පතිවරයාට අද උදෑසන 10.30 කොමිසම හමුවේ පෙනීසිටීමට දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *