හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිව් වන වරටත් අද (28) දිනයේ දී ප්‍රකාශ ලබා දීම සඳහා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඒ අනුව හිටපු පොලිස්පතිවරයාට අද උදෑසන 10.30 කොමිසම හමුවේ පෙනීසිටීමට දැනුම් දී තිබේ.
Post Views: 20