පුද්ගලයින් 46,673ක් නිරෝධායනය අවසන් කරයි
මෙරට දී නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් සංඛ්‍යාව 46,673ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් අද (30) දිනයේ දී සාර්ථක ලෙස නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලයින් 343 දෙනෙක් සිය නිවෙස් වෙත පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව තවත් පුද්ගලයින් 7,132 දෙනෙකු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මකවන නිරෝධායන මධ්‍යස්ථාන 74ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
