විදේශීය

නවසීලන්ත ජාතිකයින්ට පමණක් ඕස්ට්‍රේලියාව විවෘත කරයි

Covid 19 වෛරස ව්‍යාප්තියෙන් පසු ප්‍රථම වරට නවසීලන්ත ජාතිකයින්ට පමණක් ඕස්ට්‍රේලියානු සංචාරක තහනම ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇති අතර එළඹෙන 16 වැනි දින සිට නවසීලන්ත ජාතිකයින්ට නිරෝධායන කොන්දේසිවලට යටත්වීමකින් තොරව ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Covid 19 හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ දේශසීමා වසා තැබුණු අතර කොවිඩ් අවදානම පහව යෑමත් සමඟ දේශසීමා විවෘත කිරීමේ පළමු පියවර ලෙස එම තීරණය ගත් බව එරට උප අග්‍රාමාත්‍ය මයිකල් මැක්කෝමැක් පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?