Latestදේශීය

කොළඹ උපකාරක පංති තාවකාලිකව අත්හිටුවයි

කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන සියළුම උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන  අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිවේදනය කරයි.

එසේම හෙට ( 05 ) දිනෙන් ඇරඹෙන දෙවනි වාර පාසල් නිවාඩුවට සියළුම පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් ද ඇතුළත් වන බව එම මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?