Latest දේශීය ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් වසා දමයි October 4, 2020 admin 0 Comments ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ සියළුම උපකාරක පංති හෙට (05) සිට එළඹෙන සිකුරාදා (09) වනතෙක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. Please follow and like us: