දේශීය

දිවුලපිටිය කාන්තාවගේ දියණියටත් කොරෝනා

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් ඊයේ ( 03) දිනයේ දී හමු වූ Covid 19 ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Covid 19 ආසාදිත කාන්තාවගේ පවුලේ සමාජිකයින් 6 දෙනෙකු හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහි දී සිදුකළ PCR පරික්ෂණයකින් ඇයගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වන විට දියණිය ද කොළඹ IDH රෝහල වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?