දේශීය

ඇඟලුම් කම්හලේ සේවය කළ තවත් 10කට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන තවත් 10 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය ඇති බවට PCR පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

ඒ අනුව එම නියැදියෙන් මේ වන විට වාර්තා වී ඇති Covid ආසාදිතයින් සංඛ්‍යාව 90කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *