දේශීය ඇඟලුම් කම්හලේ සේවය කළ තවත් 10කට කොවිඩ් admin October 5, 2020 0 Comments මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන තවත් 10 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය ඇති බවට PCR පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අනුව එම නියැදියෙන් මේ වන විට වාර්තා වී ඇති Covid ආසාදිතයින් සංඛ්‍යාව 90කි. Please follow and like us: