පොදු ප්‍රවාහන සේවා සඳහා සෞඛ්‍ය නීති පනවයි

පොදු ප්‍රවාහන සේවා මඟින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මගී ජනතාව ප්‍රවාහනය කරන්නේ ද යන්න අද (06) සිට සොයා බලන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

එමෙන්ම මුඛ ආවරණ නොපළඳින මගීන් පොදු ප්‍රවාහන සේවාවලට නංවා නොගන්නා ලෙසට ද උපදෙස් ලබා දී ඇති බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *