Latestදේශීය

මිනුවන්ගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි

මිනුවන්ගොඩින් තවත් පුද්ගලයින් 190 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,022 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *