Latest දේශීය මිනුවන්ගොඩ ආසාදිතයින් සංඛ්‍යාව 1000 ඉක්මවයි October 7, 2020 admin 0 Comments මිනුවන්ගොඩින් තවත් පුද්ගලයින් 190 දෙනෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,022 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.